subash
අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් හෙට (27) පැවැත්වීමට නියමිත අතුරුදහන්වුන් සැමරීමේ ජාතික දින උත්සවයට සමගාමීව මඩ පෝස්ටර් ව්‍යාපාරයක් ඊයේ රාති‍්‍රයේ දී දියත්කර තිබේ. වර්ණ 4 කින් යුතු මුද්‍රණය කර ඇති මෙම පෝස්ටර් වර්ග දෙක අතුරුදහන්වුන්ගේ පුවල් එකතුවේ සියලූම සංවිධායකවරුන්ගේ නිවෙස් ඉදිරිපිට කැපී පෙනෙනෙ ලෙස අලවා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
Tagged under
ඉදිරි ජනාධිපතිවරණ වේදිකාවේ එක් රිදී සීනුවක් වනු ඇත්තේ දයාසිරි ජයසේකර වයඹ ප්‍රධාන අමාත්‍යවරයා ය. ඔහු මේ දිනවල කියවන අලුත්ම පොත ‘රජුත් තැනීමේ කලාව - දේශපාලන සන්නිවේදනය“ යි.
Tagged under
රනිල්ගේ ප‍්‍රධානත්වයෙන් කාන්තා නියෝජිත හමුවක්(ඡායාරූප,හඩ පටය)
Published in
පුවත්
Sunday, 26 October 2014 18:45
විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නගරයේ කාන්තා නියෝජිත හමුවක් කොළඹ නගරාධිපති නිළ නිවසේ අද (26) පස්වරුවේ පැවැත්වුණි.
Tagged under
එබෝලා වැලදී ඇති බවට සැක කෙරෙන තරුණියක් ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවී ඇත. ඒ බව බව විදෙස් මාධ්‍ය අද මුල් වරට අනාවරණ කළේය.
Tagged under
ජාතික හෙළ උරැමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ඉදිපරිත් කර ඇති යෝජනාවලියට කතෝලික සංවිධානවලද සහාය පලවේ.
Tagged under
මාසකට අධික කාලයක සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා හොංකොං ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් විරෝධතාවල නිරතවී සිටී.
Tagged under
අයවැය මගින් වාහන ආනයනයේදී අයකළ බදු අඩු කිරීමේ වාසිය හෙට සිට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන බව ශී‍්‍ර ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
Tagged under
ඉබෝලා මෙම සියවසේ දරුණුම ව්‍යවසනයයි. ලොව පුරා ඉබෝලා ආසාධිතයන් පිරිස 10,000 ඉක්මවා ඇති බවත්, ඉබෝලා මරණ සංඛයාව 4,922ක් ලෙස පන්දහසකට ආසන්න වෙමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත පෙන්වා දෙයි.
Tagged under
ඉන්දියාව අනගාරික ධර්මපාල තුමා වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කර ඇත.
Tagged under
චීනයේ වයඹදිග ප‍්‍රදේශයේ ගල් අඟුරු ආකරයක සිදුවු අනතුරකින් එහි සේවය කළ කම්කරුවන් 16 දෙනෙකු මියගොස් ඇත.
Tagged under
