ඕස්ටේ‍්‍රලියාවෙත් එබෝලා ද?

Published in පුවත්
Sunday, 26 October 2014 18:39
එබෝලා වැලදී ඇති බවට සැක කෙරෙන තරුණියක්  ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවී ඇත. ඒ බව බව විදෙස් මාධ්‍ය අද මුල් වරට අනාවරණ කළේය. 
ඇය 18 හැවිරිදි  තරුණියකි. ඇය සිය පවුලේ ඥාතීන් සමඟ ගිනී රාජ්‍යයේ සංචාරය කර ඇති අතර මීට දින 11කට පෙර  නැවත සිය රට වෙත පැමිණ ඇත.
 
ඇයට එබෝලා වෛරසය වැලදී තිබේද යන්න සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව හෙට දිනයේදී නිකුත් වීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කරයි.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us