වාහන ආනයන බදු අඩු කිරීමේ වාසිය හෙට සිට

Published in පුවත්
Sunday, 26 October 2014 13:23
අයවැය මගින් වාහන ආනයනයේදී අයකළ බදු අඩු කිරීමේ වාසිය හෙට සිට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන බව ශී‍්‍ර ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ   සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා පවසා සිටියේ  ඒ සම්බන්ධයෙන් සිය සංගමයේ සියලූ සාමාජිකයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.
 
එමෙන්ම මේ වනවිට මිල අඩුවීම් කර ඇති සියළුම වාහන වල  අඩුවීම් මිල පාරිභොගිකයින්ට ලබා දෙන මෙන් ඔහු සිය සංගමයේ සාමාජිකයින්ගේ ඒ මහතා ඉල්ලා සිටී.
 
වත්මන් මිල අනුව වෑන් රථ සඳහා ලක්ෂ 07 සිට 12 දක්වා පහතටත් ට්‍රක් රථ ලක්ෂ 05 පමණ ආසන්න මුදලක් පහතටත් වන බව ඒ මහතා පවසා සිටී

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us