විරෝධතා අතරම හොංකොං සිසුන් අතර මතවිමසුමක්.

Published in විදෙස්
Sunday, 26 October 2014 13:36
මාසකට අධික කාලයක සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා හොංකොං ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් විරෝධතාවල නිරතවී සිටී.
ඔවුන් තවදුරටත් ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව මත විමසුමක් පැවැත්වීමට තීරණය කර අැත.
 
ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් රැඳී සිටින කඳවුරු 3 ක අද මෙමම මත විමසුම ආරම්භවන බව විදෙස් වාර්තා සඳහන් කරයි. 
 
ශිෂ්‍ය උද්ඝෝෂණ හේතුවෙන් හොංකොං නගරයේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අඩපන වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us