විරෝධතා අතරම හොංකොං සිසුන් අතර මතවිමසුමක්.

Published in විදෙස්
Sunday, 26 October 2014 13:36
මාසකට අධික කාලයක සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා හොංකොං ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් විරෝධතාවල නිරතවී සිටී.
ඔවුන් තවදුරටත් ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව මත විමසුමක් පැවැත්වීමට තීරණය කර අැත.
 
ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් රැඳී සිටින කඳවුරු 3 ක අද මෙමම මත විමසුම ආරම්භවන බව විදෙස් වාර්තා සඳහන් කරයි. 
 
ශිෂ්‍ය උද්ඝෝෂණ හේතුවෙන් හොංකොං නගරයේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අඩපන වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us