වා කවුළු වෙනුවට ඩිජිටල් තිරයක් ඇති ගුවන් යානා

Published in විදෙස්
Monday, 27 October 2014 12:06
ගුවන් යානයක ගමන් කරනවිට අහස දෙස හෝ මුහුද දෙස බලමින් ගමන් කිරීමේ හැකියාව පැවති අතර වා කවුළු නොමැති ගුවන් යානා නිර්මාණය කිරීමට සංකල්පයක් ගොඩ නැගී තිබේ.
ගුවන් යානාවලට වා කවුළු සවි කළවිට එහි බරට වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනයවන වෙයි. ඒ හේතුවෙන් පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය වැඩි ය. එසේ ම මෙම වා කවුළු හේතුවෙන් ගුවන් යානයේ ඉඩ ඇහිරීමක් ද සිදු වේ.
 
නව සංකල්පය අනුව ඉදිරිපත් කර ඇති ගුවන් යානාවල වා කවුළු වෙනුවට ඩිජිටල් තිරයක් ඇති. එම තිරය touch කිරීමෙන් තමන්ට අවශ්‍ය පසුබිමක් මවා ගත හැකි ය.
 
එහි දී ඕනෑ ම ස්ථානයක ඇති වටපිටාවක් මවා ගැනීමේ හැකියාව පවතින අතර ගුවන් යානයේ තවත් සේවා ගණනාවක් මෙම ක්‍රමය මගින් ලබා ගත හැකි බව වාර්තා වේ.
 
(lfn)
 
වීඩියෝ පහළින් නරඹන්න.
 

 

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us