දයාසිරි රජෙක් හදන්නට පොතක් පෙරළයි

Published in පුවත්
Sunday, 26 October 2014 19:09

ඉදිරි ජනාධිපතිවරණ වේදිකාවේ එක් රිදී සීනුවක් වනු ඇත්තේ දයාසිරි ජයසේකර වයඹ ප්‍රධාන අමාත්‍යවරයා ය. ඔහු මේ දිනවල කියවන අලුත්ම පොත ‘රජුත් තැනීමේ කලාව - දේශපාලන සන්නිවේදනය“ යි.

ලංකාවේ විශ්වවිද්‍යාල පහක උපාධිධාරීන්ට හා පශ්චාත් උපාධිධාරීන්ට නිර්දිෂ්ඨ ග්‍රන්ථයක් වන රජුත් තැනීමේ කළාව - දේශපාලන සන්නිවේදන එම විෂය කේෂ්ත්‍රෙය් සිංහල භාෂාවෙන් ලියැවී ඇති එකම කෘතිය වන අතර ලංකාවේ දේශපාලනය සන්නිවේදනයේ භාවිතාව පිළිබද ලියැවී ඇති එකම කෘතිය ද වේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යපාරය හෙවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ විසින් මෙම කෘතිය සම්පාදනය කොට ඇත.

දේශපාලන පළිගැනීමකට ලක්වී කැලණිය විශ්වවිද්‍යාලයේ සේවයෙන් සුක්ෂමව ඉවත් කරන ලද තෙන්නකෝන් මහතා දේශපාලනය සහ ජනමාධ්‍ය අතර ඇති අසම්මත අවියෝජනීය සම්බන්ධයත්, භාවිතයේ එහි ඇති සහාසිකත්වයත් කෘතිය තුලින් මතු කරයි. ජනාධිපතිවරණයක් මුව විට ඇති මොහොතක දැනුමෙන් සන්නද්ධවීම ජයග්‍රහණය සදහා ඇති මාවත වන්නේය.

10015169 713312895405198 4397779396853070685 n

 
10153859 713312812071873 1686933878302438718 n
Last modified on Sunday, 26 October 2014 19:48

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us