එම වෙළඳ දැන්වීම රූගත කිරීම් අතරතුර ඡායාරූප එකතුවක් බලන්න පහතින්.
මන්චි සුපර් ක‍්‍රීම් කැකර් සඳහා නිර්මාණය කරන ලද 'සුපර් මෑන්' වෙළඳ දැන්වීම මේවනවිට බොහෝ දෙනෙකු අතර ජනප‍්‍රිය වූ දැන්වීමකි. එම දැන්වීම නිර්මාණයකොට තිබුනේ නිලාන් කුරේගේ හිමිකාරිත්වය යටතේ පවතිනSky Entertainment ආයතනය විසිනි.
එම වෙළඳ දැන්වීම රූගත කිරීම් අතරතුර ඡායාරූප එකතුවක් බලන්න පහතින්.