හෙළ උරුමය ජනපතිගේ තේ පාටියට නෑ

Published in පුවත්
Saturday, 25 October 2014 09:27

අයවැය කියවිමෙන් පසුව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වූ තේ පැන් සංග්‍රහය ජාතික හෙළ උරුමය විසින් වර්ජන කර තිබේ.

එසේම, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ද එම තේ පැන් සංග්‍රහයට සහභාගී නොවී, වෙනම තේ පැන් සංග්‍රහයක් පවත්වා ඇත. 

ජනාධිපතිවරයා සිය තේ පැන් සංග්‍රහයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග සුහද පිළිසඳරක නිරතවිය. 

a6

g

0252

0333

0436

0621

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us