උතුරු කොරියාවට න්‍යෂ්ටික අවියක් නිපදවිය හැකියි

Published in විදෙස්
Saturday, 25 October 2014 10:40
උතුරු කොරියාවට න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කොට එය මිසයිලයක රැදවීමේ හැකියාවක් ඇති බව පවසයි.
ඒ බව සදහන් කරන ලද්දේ කුණු කොරියාවේ ඇමරිකානු හමුදා අණ දෙන නිලධාරී ජෙනරාල් කර්ටිස් ස්කැපරෝටි ය.  
 
උතුරු කොරියාව එම හැකියාව අත්කර ගනිමින් සිටින බව ඇමරිකානු සේවා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණි. 
 
මේ වන විට ඒ සඳහා වන තාක්ෂණය ඔවුන් සතු වන බව ඇමරිකානු හමුදා ජනරාල්වරයා වොෂින්ටන් නුවර පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර ඇත.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us