උතුරු කොරියාවට න්‍යෂ්ටික අවියක් නිපදවිය හැකියි

Published in විදෙස්
Saturday, 25 October 2014 10:40
උතුරු කොරියාවට න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කොට එය මිසයිලයක රැදවීමේ හැකියාවක් ඇති බව පවසයි.
ඒ බව සදහන් කරන ලද්දේ කුණු කොරියාවේ ඇමරිකානු හමුදා අණ දෙන නිලධාරී ජෙනරාල් කර්ටිස් ස්කැපරෝටි ය.  
 
උතුරු කොරියාව එම හැකියාව අත්කර ගනිමින් සිටින බව ඇමරිකානු සේවා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණි. 
 
මේ වන විට ඒ සඳහා වන තාක්ෂණය ඔවුන් සතු වන බව ඇමරිකානු හමුදා ජනරාල්වරයා වොෂින්ටන් නුවර පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර ඇත.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us