සෑම මිනිත්තු 5 වරක් ළමුන් ප‍්‍රචණ්ඩත්වයෙන් ජීවිතක්ෂයට.

Published in පුවත්
Tuesday, 21 October 2014 10:21
ළමයින් යනු ලොව අනාගතය භාරකරුවන්ය. නමුත් ප‍්‍රචණ්ඩත්වය හේතුවෙන් සෑම විනාඩි 5කටම වරක් ලොව කොතැනක හෝ ළමයෙකු ජීවිතක්ෂයට පත්වන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
එමගින් පෙන්වා දෙන්නේ වසර 2030 වනවිට ළමයින්ට එරෙහි සියලූ පීඩාවන් අවසන් කිරීමේ නව ඉලක්කයක් සැකසිය යුතුව ඇති බවය. 
 
වයස අවුරුදු 20ට අඩු මිලියන සංඛ්‍යාත ළමයින් සිය නිවෙස්වල, පාසල්වල සහ ප‍්‍රජාව තුළ අනාරක්ෂිතව සිටින බව යුනිසෙෆ් සංවිධානය සදහන් කරයි. 
 
සීග‍්‍ර නාගරීකරණය, තරුණ විරැකියාව සහ අසාමානාත්මතාව ඉහළ යාම ළමයින් අනතුරට ලක්වීමට ප‍්‍රධාන වශයෙන් හේතු වන බව ඔවුහු පවසති.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us