සෑම මිනිත්තු 5 වරක් ළමුන් ප‍්‍රචණ්ඩත්වයෙන් ජීවිතක්ෂයට.

Published in පුවත්
Tuesday, 21 October 2014 10:21
ළමයින් යනු ලොව අනාගතය භාරකරුවන්ය. නමුත් ප‍්‍රචණ්ඩත්වය හේතුවෙන් සෑම විනාඩි 5කටම වරක් ලොව කොතැනක හෝ ළමයෙකු ජීවිතක්ෂයට පත්වන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
එමගින් පෙන්වා දෙන්නේ වසර 2030 වනවිට ළමයින්ට එරෙහි සියලූ පීඩාවන් අවසන් කිරීමේ නව ඉලක්කයක් සැකසිය යුතුව ඇති බවය. 
 
වයස අවුරුදු 20ට අඩු මිලියන සංඛ්‍යාත ළමයින් සිය නිවෙස්වල, පාසල්වල සහ ප‍්‍රජාව තුළ අනාරක්ෂිතව සිටින බව යුනිසෙෆ් සංවිධානය සදහන් කරයි. 
 
සීග‍්‍ර නාගරීකරණය, තරුණ විරැකියාව සහ අසාමානාත්මතාව ඉහළ යාම ළමයින් අනතුරට ලක්වීමට ප‍්‍රධාන වශයෙන් හේතු වන බව ඔවුහු පවසති.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us