එබෝලා මර්දනයට අප‍්‍රිකානු රටවල් අතර එකමුතුවක් නෑ

Published in පුවත්
Tuesday, 21 October 2014 10:38
ලොවටම තර්ජනයක් බවට පත්විය හැකි එබෝලා රෝගය මර්දනය කිරීමට අප‍්‍රිකානු රටවල් අතර එකමුතුවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එබෝලා රෝගය මර්දනය කිරීම සඳහා ලොව විවිධ රටවල් සහ සංවිධාන ආධාර උපකාර සිදුකළ ද එය ක‍්‍රමවත්ව සිදුකිරීමට නිසි වැඩපිළිවෙලක් නොමැති බව එම සංවිධානය පෙන්වා දෙයි. 
 
කෙසේ නමුත්, නයිජීරියාව එබෝලා වෛරසය මුළුමනින්ම මර්දනය කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ නිවේදනය කළේය. බටහිර අප‍්‍රිකාව කේන්ද්‍ර කොටගෙන පැතිර යන මාරාන්තික එබෝලා වෛරසයෙන් මිය ගිය  සංඛ්‍යාව මේ වන විට 4500 ඉක්මවා ඇත.
 
එබෝලා යනු වෛරස් මගින් හටගන්නා මාරාන්තික රක්තපාත උණකි. ඒඩ්ස් වැනි රෝගවලට තරමක් වෙනස් ස්වරූපයක් ගන්නා එබෝලා වෛරසය ඇතුළු වූ රෝගීන්ගේ දහඩිය හා රුධිරය වෙනත් අයකුට ස්පර්ශවීමෙන් රෝගය ව්‍යාප්ත වන බව පැවසේ.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us