තව දහදාහකින් වැටුප් වැඩි කරන්න (ඡායාරූප,හඩපටය)

Published in පුවත්
Tuesday, 21 October 2014 10:02
මෙවර අයවැයෙන් රු. 10,000 කින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ආණ්‌ඩුවට බලකරමින් වෘත්තීය සමිති රැසක්‌ එකතු වී දැවැන්ත උද්ඝෝෂණයක්‌ ඊයේ (20) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
රාජ්‍ය සේවක වැටුපට එල්ලා ඇති සියලු දීමනා මූලික වැටුපට එකතු කිරීම, සියලු සේවකයන්ට රු. 10000 කින් වැටුප් වැඩිකිරීම, නීති සකස්‌ කර පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම, රාජ්‍ය පෞද්ගලික කොන්ත්‍රාත් සේවකයන් ස්‌ථිර කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක්‌ ඉල්ලා ආණ්‌ඩුවට බලකිරීම මෙහි අරමුණ විය.
 
( ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන)
DNP 3357
 
DNP 3358
 
DNP 3376
 
DNP 3388
 
DNP 3405
 
DNP 3419
 
DNP 3441
 
DNP 3482
 
DNP 3500
 
DNP 3518
 
DNP 3536
 
DNP 3551
 
DNP 3570
 
Last modified on Tuesday, 21 October 2014 17:22

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us