එහි නියෝජ්‍ය මහලේකම් බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ඊයේ පැවති උත්සවයට එක්වෙමින් පැවසුවේ රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා විය හැකි බැවින් ඒ පිළිබඳ සාකච්ඡුාවක් හෝ පැවැත්වීය නොහැකි බවයි.
ඔහු එහිදී මෙසේද කීය.
ඊයේ ජාතික හෙළ උරුමයේ පක්ෂ සමුළුවේදී මම සඳහන් කළා යෝජනා මාළාවක්. අපි පක්ෂ සමුළුවේදී ඒක සම්මත කරගත්තා. මේ යෝජනා මාලාව හෙට (21) අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරන්න.
ජනාධිපතිතුමන්ගෙන් අපිට සුභවාදී ප‍්‍රතිචාරයක් නොලැබුණොත් මේ රටේ නිහඩ බහුතරය වෙන සිංහලයින්ගේ හඩ වෙනුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
හැබැයි අපි සූදානම් නැහැ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ජයග‍්‍රහණය කරන්න කටයුතු කරන්න.
එක්සත් ජාතික පක්ෂයේ ඇතුළෙත් දේශපේ‍්‍රමී නායකයින් ඉන්නවා. අපි ඒක පිළිගන්නවා. ඒ දේශපේ‍්‍රමී නායකයෙක් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වෙලා තිබුණා නම් අපිට එක්සත් ජාතික පක්ෂයට සහය දීම ගැන සලකා බලන්න ඉඩ තිබුණා.
අපේ යෝජනාවලිය ගැන එක්සත් ජාතික පක්ෂයත් එක්ක සාකච්ඡාක කරන්න ඉඩ තිබුණා.
නමුත් රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ අතීත ක‍්‍රියාකාරකම් පැත්තකින් තිබ්බත් වර්තමාන ක‍්‍රියාකාරකම් ගැනවත් අපිට සතුටු වෙන්න බැහැ.''
දේශපේ‍්‍රමි නායකයෙකු එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම්කර තිබුණේ නම් ඔවුන්ට සහය දීම පිළිබඳ සලකා බැලිමට තිබු බව ජාතික හෙල උරුමය පවසයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

