ලෝක් සභා ඉතිහාසයේ නව වාර්තාවක්.

Published in පුවත්
Monday, 20 October 2014 15:25
ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ බීඞ් පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් පැවති අතුරු මැතිවරණයේදී පි‍්‍රතම් මුන්ඬේ වැඩි ඡන්ද ලක්ෂ 7ක් ලබා ඉන්දීය ලෝක් සභා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී සිටී.
මෙතෙක් පැවති වාර්තාව වූයේ පසුගිය ඉන්දීය මහමැතිවරණයේදී අගමැති මෝදි ලබා ගත් පන්ලක්ෂ හැත්තෑ දහසක වැඩි ඡන්ද සංඛ්‍යාවයි.
 
පි‍්‍රතම් මුන්ඬේ භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායකයෙකු වූ ගෝපිනාත් මුන්ඬේගේ බාල දියණියයි. 
 
ඇගේ වැඩිමහල් සොහොයුරිය පන්කජා මුන්ඬේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්ත මැතිවරණයේදී විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වුවාය.
 
බීඞ් අතුරු මැතිවරණය සහ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්ත මැතිවරණය පසුගිය ඔක්තෝම්බර් 15 වැනිදා පැවති අතර එහි ඡන්ද ගණන් කිරීම සහ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීම ඊයේ සිදුවුයේය.  

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us