ලෝක් සභා ඉතිහාසයේ නව වාර්තාවක්.

Published in පුවත්
Monday, 20 October 2014 15:25
ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ බීඞ් පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් පැවති අතුරු මැතිවරණයේදී පි‍්‍රතම් මුන්ඬේ වැඩි ඡන්ද ලක්ෂ 7ක් ලබා ඉන්දීය ලෝක් සභා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී සිටී.
මෙතෙක් පැවති වාර්තාව වූයේ පසුගිය ඉන්දීය මහමැතිවරණයේදී අගමැති මෝදි ලබා ගත් පන්ලක්ෂ හැත්තෑ දහසක වැඩි ඡන්ද සංඛ්‍යාවයි.
 
පි‍්‍රතම් මුන්ඬේ භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායකයෙකු වූ ගෝපිනාත් මුන්ඬේගේ බාල දියණියයි. 
 
ඇගේ වැඩිමහල් සොහොයුරිය පන්කජා මුන්ඬේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්ත මැතිවරණයේදී විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වුවාය.
 
බීඞ් අතුරු මැතිවරණය සහ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්ත මැතිවරණය පසුගිය ඔක්තෝම්බර් 15 වැනිදා පැවති අතර එහි ඡන්ද ගණන් කිරීම සහ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීම ඊයේ සිදුවුයේය.  

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us