මන්ද පෝෂණය ඉහළට

Published in පුවත්
Monday, 20 October 2014 14:25
නිසි පෝෂණයක් නොමැතිකම නිසා දරුවන් මන්ද පෝෂණයට ගොදුරු වේ.මෙරට දරුවන් අතර මන්දපෝෂණය දිනෙන් දින ඉහළ යමින් පවතින බව වාර්තාවේ.
2013 වර්ෂය අවසන් වන විට 36% ලෙසින් පැවති මන්දපෝෂණය පසුගිය මාස 10 ඇතුලත 39% දක්වා ඉහළ ගොස් ඇත.
 
මධ්‍යම පළාත ඌව පළාත හා උතුරු පළාත් තුළ මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන්ගේ සංඛ්‍යාවේ සීඝ‍්‍ර වර්ධනය නැගෙනහිර පළාත හා උතුරු මැද පළාත් වලින්ද දක්නට ලැබෙන බව සංඛ්‍යා ලේඛන මගින් හෙලිවී ඇත.
 
එමෙන්ම නිරක්තියෙන් පෙලෙන මෙරට මවුවරුන්ගේ සංඛාව 29% සිට 37% දක්වා ඉහල ගොස් ඇත.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us