තර්ජනය කළ අය හඳුනාගන්න මොරටු සරසවියේ සහය

Published in පුවත්
Monday, 20 October 2014 14:09
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසුරිය මහතාට තර්ජනය කිරීමට සම්බන්ධ පුද්ගලයින් හදුනාගැනීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ.
සී.සී.ටී.වී කැමරා මගින් ලබා ගත් සැකකරුවන්ගේ ඡායාරූප හඳුනා ගැනීම සඳහා එම විශ්ව විද්‍යාලයේ සහය ලබා ගත යුතු බව ඒ පිළිබද නඩුව අද කැඳවු අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දුන්නේය.
 
පසුගිය දිනකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට නාදුනන පිරිසක් තර්ජනය කළ බව මාධ්‍ය මගින් ෙහළි දරවු කරන ලදී.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us