ප‍්‍රංශ තෙල් සමාගම් ප‍්‍රධානියා ගුවන් අනතුරකින් මරුට.

Published in විදෙස්
Tuesday, 21 October 2014 11:33
ප‍්‍රංශයේ බහුජාතික තෙල් සමාගමක ප‍්‍රධානියා වන කි‍්‍රස්ටෝ මාගරී රුසියාවේ මොස්කව් නුවර ඊයේ (20)රාත‍්‍රියේ සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වී අැත.
ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගුවනට නැංවීමේදී ධාවන පථයේ හිම කඩන වාහනයක් සමඟ ගැටීෙමන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය. 
 
යානයේ කාර්ය මණ්ඩලයේ සිටි තුන්දෙනෙකු සහ තවත් මගියෙකු මෙහිදී ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.
 
රුසියාවේ මේ වන විට උෂ්ණත්වය සෙන්ටි‍්‍රගේඞ් අංශක 0 දක්වා පහත වැටී අැත. අධික මීදුම් තත්ත්වය මෙම අනතුරට හේතුව විය හැකි බව පැවසේ.

 

Last modified on Tuesday, 21 October 2014 12:10

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us