ජපනයේ වෙළඳ හා කර්මාන්ත ඇමතිනිය ඉල්ලා අස්වෙයි.

Published in විදෙස්
Monday, 20 October 2014 12:02
ජපානයේ වෙළඳ හා කර්මාන්ත ඇමතිනී යුකෝ ඔබුචි සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.
40 හැවිරිදි යුකෝ ඔබුචි මෑතකදී පත්කළ ජපාන අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ අමාත්‍යවරියන් පස්දෙනාගෙන් එක් අයෙකි.
 
දේශපාලන අරමුදල් තම පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් භාවිතා කළ බවට ඇයට චෝදනා එල්ලවුනි.
 
තම රූපලාවන්‍ය කටයුතු සඳහා සහ පෞද්ගලික පරිහරණයට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අදාළ මුදල් යොදාගත් බවටයි ඇයට විරුද්ධව චෝදනා එල්ලවී ඇත.
 
ඒ අනුව අමාත්‍යවරිය ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සමග විනාඩි 30 ක පමණ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු වෙත භාරදී දී ඇත.
 
 

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us