ජපනයේ වෙළඳ හා කර්මාන්ත ඇමතිනිය ඉල්ලා අස්වෙයි.

Published in විදෙස්
Monday, 20 October 2014 12:02
ජපානයේ වෙළඳ හා කර්මාන්ත ඇමතිනී යුකෝ ඔබුචි සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.
40 හැවිරිදි යුකෝ ඔබුචි මෑතකදී පත්කළ ජපාන අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ අමාත්‍යවරියන් පස්දෙනාගෙන් එක් අයෙකි.
 
දේශපාලන අරමුදල් තම පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් භාවිතා කළ බවට ඇයට චෝදනා එල්ලවුනි.
 
තම රූපලාවන්‍ය කටයුතු සඳහා සහ පෞද්ගලික පරිහරණයට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අදාළ මුදල් යොදාගත් බවටයි ඇයට විරුද්ධව චෝදනා එල්ලවී ඇත.
 
ඒ අනුව අමාත්‍යවරිය ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සමග විනාඩි 30 ක පමණ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු වෙත භාරදී දී ඇත.
 
 

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us