subash
බාධා කිරීම් පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස් අප්‍රසාදයෙන්
දේශගුණය වෙනස්වීම වැලැක්විය නොහැකියි- IPCC වාර්තාව තීරණාත්මකයි
බින් ලාඩන් ඝාතනය කළ සීල් සෙබළා අනන්‍යතාවය හෙළි කරයි.
ස්විස්ටර්ලන්තයේ ජීනීවහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නිල නිවස අලුත් වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව LTTE සංවිධානයට සම්බන්ධ තුරෙයි රාජා නම් පුද්ගලයකුට ලබා දීමට එවකට එහි තානාපතිවරිය වූ වත්මන් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය කටයුතු කර ඇති බවට මේ වනවිට හෙළිවී තිබේ.
මාසයේ 8 වැනිදා දිනය ජනාධිපතිවරයාගේ කේන්ද්‍රය අනුව සුබ දිනයක්යැයි ඔහුගේ නැකැත්කායන්ගේ මතයයි. මේ නිසා පසුගිය කාලයේ පැවැති බොහෝ ඡන්ද විමසීම් ඔහුට සුබ දිනය වන 8 වැනිදාවක පැවැත්වෙන ලෙස කටයුතු කොට තිබේ.
තමන් අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බව 'පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරයේ' අතුරලියේ රතන හිමියෝ අවධාරණය කරති.
ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂගේ “අනෙකා” වනු ඇත්තේ, කවුරුන්දැ යි තවම පිටතට ප්‍රකාශයට පත් ව නොමැත. එසේ නමුත්, මෙතෙක් මහජන ප්‍රදර්ශනයට විවෘත නොවුණු තිරය පිටුපස පෙළගැසෙමින් ඇති සිදුවීම්වලින් නම් පෙනෙන්නට ඇත්තේ, ජනවාරියේ පැවැත්වීමට වැඩි ඉඩක් ඇති, ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයා ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස තරග කිරීමට වැඩි ඉඩක් ඇත්තේ එක්සත් නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය බව ය.
