පිරිසිදු ඉන්දියාවක් උදෙසා මෝදි පෙරමුණ ගනී.

Published in පුවත්
Saturday, 08 November 2014 13:00
හින්දූන් පූජනීයත්වයෙන් සලකන ගංගා නදිය පිරිසිදු කිරීම සඳහා නිර්මල් ගංඟා නමින් විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මකය. 
පිරිසිදු ඉන්දියාවක් බිහි කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කළ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහි තවත් අදියරක් ලෙස අද (08)  ගංඟා නදී තීරයට පැමිණියේය. 
 
ඒ අනුව උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ වාරනාසි පිහිටි ගංඟා නදියේ මුවදොර පිරිසිදු කිරීමට ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ද එක්වුණේය. 
 
අග‍්‍රාමාත්‍ය මෝදි එහි වැඩකටයුතුආරම්භ කළේ විශේෂ ගංගා පූජාවකට සහභාගි වෙමින්ය.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us