පිරිසිදු ඉන්දියාවක් උදෙසා මෝදි පෙරමුණ ගනී.

Published in පුවත්
Saturday, 08 November 2014 13:00
හින්දූන් පූජනීයත්වයෙන් සලකන ගංගා නදිය පිරිසිදු කිරීම සඳහා නිර්මල් ගංඟා නමින් විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මකය. 
පිරිසිදු ඉන්දියාවක් බිහි කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කළ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහි තවත් අදියරක් ලෙස අද (08)  ගංඟා නදී තීරයට පැමිණියේය. 
 
ඒ අනුව උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ වාරනාසි පිහිටි ගංඟා නදියේ මුවදොර පිරිසිදු කිරීමට ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ද එක්වුණේය. 
 
අග‍්‍රාමාත්‍ය මෝදි එහි වැඩකටයුතුආරම්භ කළේ විශේෂ ගංගා පූජාවකට සහභාගි වෙමින්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us