මැ.කො., ජනාධිපතිගේ සුබ දිනයම දෙයි

Published in පුවත්
Saturday, 08 November 2014 10:12

මාසයේ 8 වැනිදා දිනය ජනාධිපතිවරයාගේ කේන්ද්‍රය අනුව සුබ දිනයක්යැයි ඔහුගේ නැකැත්කායන්ගේ මතයයි. මේ නිසා පසුගිය කාලයේ පැවැති බොහෝ ඡන්ද විමසීම් ඔහුට සුබ දිනය වන 8 වැනිදාවක පැවැත්වෙන ලෙස කටයුතු කොට තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය ද ඔහුගේ කේන්ද්‍රයට අනුව 8 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා විසින් තීරණය කිරීමට බොහෝ ඉඩකඩ තිබේ. 9 වැනිදා සිකුරාදා දිනයක් වන නිසා මුස්ලිම් ජනතාවගේ අකමැත්තක් ඒ දිනයට තිබීමත් 10 වැනිදා පාප්තුමා ලංකාවට පැමිණීමට ආසන්න දිනයක් වීමත් ඒ දින නොසලකා හැරීමට දක්වන හේතු අතර වෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us