තුරෙයිරාජා රකින්න ජී.එල්. බොරු කියලා

Published in පුවත්
Saturday, 08 November 2014 10:20

ස්විස්ටර්ලන්තයේ ජීනීවහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නිල නිවස අලුත් වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව LTTE සංවිධානයට සම්බන්ධ තුරෙයි රාජා නම් පුද්ගලයකුට ලබා දීමට එවකට එහි තානාපතිවරිය වූ වත්මන් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය කටයුතු කර ඇති බවට මේ වනවිට හෙළිවී තිබේ.

එසේම, එම පුද්ගලයා LTTE සංවිධානයට අරමුදල් රැස්කිරීමේ වරදට එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ පුද්ගලයකු බවද මේ වනවිට හෙළි වී තිබේ.

තුරෙයිරාජා නම් මෙම පුද්ගලයා LTTE සංවිධානයට සම්බන්ධ නොමැති බවට ස්විස්ටර්ලන්ත ආරක්ෂක අංශ තහවුරු කර ඇති බවට විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයත් සමග මේ වනවිට බරපතල ගැටලුවක් නිර්මාණය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා හෙළිකරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us