තුරෙයිරාජා රකින්න ජී.එල්. බොරු කියලා

Published in පුවත්
Saturday, 08 November 2014 10:20

ස්විස්ටර්ලන්තයේ ජීනීවහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නිල නිවස අලුත් වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව LTTE සංවිධානයට සම්බන්ධ තුරෙයි රාජා නම් පුද්ගලයකුට ලබා දීමට එවකට එහි තානාපතිවරිය වූ වත්මන් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය කටයුතු කර ඇති බවට මේ වනවිට හෙළිවී තිබේ.

එසේම, එම පුද්ගලයා LTTE සංවිධානයට අරමුදල් රැස්කිරීමේ වරදට එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ පුද්ගලයකු බවද මේ වනවිට හෙළි වී තිබේ.

තුරෙයිරාජා නම් මෙම පුද්ගලයා LTTE සංවිධානයට සම්බන්ධ නොමැති බවට ස්විස්ටර්ලන්ත ආරක්ෂක අංශ තහවුරු කර ඇති බවට විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයත් සමග මේ වනවිට බරපතල ගැටලුවක් නිර්මාණය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා හෙළිකරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us