subash
ලංකාවේදී මරණ දඬුවම නියමවූ ඉන්දීය ධීවරයින් අාපසු ඉන්දියාවට
Published in
පුවත්
Monday, 10 November 2014 14:09
මත්කුඩු ජාවාරමට සම්බන්ධ ඉන්දීය ජාතිකයන් පස්දෙනෙකුට හා ශ්‍රී ලංකා ජාතිකයන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් පසුගියදා මරණ දඬුවම නියම කළේය.
Tagged under
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා නැවතත් පක්ෂයට එක් වන්නේ නම් තම ඇමතිධූරය ඒ වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සුදානම බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.
Tagged under
එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වීම සදහා තමන් ඉදිරිපත් කළ කොන්දේසි මේ වන තෙක් ඉටුකිරීමට ආණ්ඩුව අසමත්වී ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Tagged under
ශ්‍රී ලංගම සේවකයන්ටත් ප්‍රවාහනයේ දවසේ පළමු ගමන්වාරය සහ අවසාන ගමන්වාරය සිදුකරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට විශේෂ දායකත්වයක් ලබාදෙයි.
Tagged under
ශ්‍රී ලංකාවේ දමිළ ජනයා බහුලව වෙසෙන ප්‍රදේශ හමුදාකරණයට ලක්වන අතර ඒ හරහා දමිළ ජනයා හිරිහැරයට ලක්වන බව උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරයන් මහතා පවසයි.
Tagged under
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 05කින්යුතු එක් දින තරගාවලියේ ඊයේ (09) පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකාව පරදා පහසු ජයක් ලබන්නට ඉන්දීය පිල සමත් විය.
Tagged under
කැටලෝනියාවේ පැවති ඓතිහාසික ජනමත විචාරණය මේ වනවිට අවසන්වී තිබෙනවා.
Tagged under
ජාතික පාසල්වල,ගුරු විදුහල්වල,විද්‍යාපීඨවල කම්කරු රැකියා වල නිරත වන්නන් අතර උපාධිධාරීන් දහසකට අධික ප‍්‍රමාණයක් සිටින බව අධ්‍යාපන කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
Tagged under
රාජපක්ෂ රෙජීමය පන්නා දැමීටම අවශ්‍ය යැයි පවසන අයට දැන් අවස්ථාව ලබා දී ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.
Tagged under
අපේ රටේ ළමා ජනගහනයෙන් කොතරම් ළමුන් සංඛ්‍යාවකට දියවැඩියා රෝගය වැළඳී ඇත්දැයි හඳුනා ගැනීමට මේ වනතෙක් පර්යේෂණයක් සිදුකර නොමැති බවත්, ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක ද සුමනතිලක මහතා පවසයි.
Tagged under
