රාජිතත් දැළක් එළයි

Published in පුවත්
Monday, 10 November 2014 13:49
එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වීම සදහා තමන් ඉදිරිපත් කළ කොන්දේසි මේ වන තෙක් ඉටුකිරීමට ආණ්ඩුව අසමත්වී ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කොන්දේසි වශයෙන් ජාතික ප්‍රශ්නය විසදීම සඳහා වූ කරුණු කාරණා කොන්දේසි ඉදිරිපත් කළ බව  පුවත්පතක් සාකච්ඡාවදී අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කර තිබේ.
 
එසේම තමා බලය බෙදීම මූලිකව පිළිගන්නා අතර කිසිදු ලෙසකින් එය වෙනස් නොකරන බවත් දක්වා සිටියේය.
 
එහෙත් මේ වනතුරු  එම කාරණා ඉටුකිරීමට ආණ්ඩුව සමත් නොවූ බවත් ඒ හේතුවෙන් තමා කළකිරීමට පත්ව ඇති බවත් ඇමැතිවරයා පවසා සිටී.
 
කෙසේ නමුත් තමා ඉදිරිපත් කළ කොන්දේසි මේ ආණ්ඩුව ඉටු නොකරන්නේ නම් ඉවසීමේ සීමාවක් සටන් කිරීමට සිදුවන බවත් ප්‍රතිපත්තිමය ගැටළුවක් මේ ආණ්ඩුව සමග පවතින බව ද සදහන් කොට සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us