මංගලට සිවිල් ගුවන් සේවා අැමැතිධූරය!

Published in පුවත්
Monday, 10 November 2014 13:59
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා නැවතත් පක්ෂයට එක් වන්නේ නම් තම ඇමතිධූරය ඒ වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සුදානම බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි. 
ජනාධිපතිවරණය වෙනුවෙන් ආණමඩුව ආසනයේ ස්ථාපනය කරන ලද මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය. 
 
වැඩිදුටත් අදහස් දක්වූ අමාත්‍ය ප්‍රියංකර මහතා මංගල සමරවීර මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අමුතු තැනක් නොවන බවද පවසා තිබේ.
 
එමෙන්ම  මංගල සමරවීර මහතා අරගන්න සුදානම් වී ඇති තීන්දුව  ඉතාමත්ම හොඳ එකක් පක්ෂයට බාර ගන්නේ නිකම්ම නිකම් වගකීමක් බාර දී බවද පවසා ඇත. 
 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us