ලංකාවේදී මරණ දඬුවම නියමවූ ඉන්දීය ධීවරයින් අාපසු ඉන්දියාවට

Published in පුවත්
Monday, 10 November 2014 14:09

මත්කුඩු ජාවාරමට සම්බන්ධ ඉන්දීය ජාතිකයන් පස්දෙනෙකුට හා ශ්‍රී ලංකා ජාතිකයන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් පසුගියදා මරණ දඬුවම නියම කළේය.

මෙසේ ශ්‍රී ලංකාවේදී මරණ දඬුවම නියමවූ ඉන්දීය ධීවරයින් එරටට යැවීම සම්බන්ධව ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකතන සාකච්ඡාවක් ඊයේ (09) සිදුවී අැත.

සාකච්ඡාව අවසානයේ ඉන්දීය ධීවරයින් අාපසු යැවීමට එකඟවූ බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි මහතා ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කරයි.

ඒ අනුව ඉන්දීය ජාතිකයින්ගේ සිය මරණ දඬුවම ඉන්දියාවේදී හිමිවනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us