ලංකාවේදී මරණ දඬුවම නියමවූ ඉන්දීය ධීවරයින් අාපසු ඉන්දියාවට

Published in පුවත්
Monday, 10 November 2014 14:09

මත්කුඩු ජාවාරමට සම්බන්ධ ඉන්දීය ජාතිකයන් පස්දෙනෙකුට හා ශ්‍රී ලංකා ජාතිකයන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් පසුගියදා මරණ දඬුවම නියම කළේය.

මෙසේ ශ්‍රී ලංකාවේදී මරණ දඬුවම නියමවූ ඉන්දීය ධීවරයින් එරටට යැවීම සම්බන්ධව ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකතන සාකච්ඡාවක් ඊයේ (09) සිදුවී අැත.

සාකච්ඡාව අවසානයේ ඉන්දීය ධීවරයින් අාපසු යැවීමට එකඟවූ බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි මහතා ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කරයි.

ඒ අනුව ඉන්දීය ජාතිකයින්ගේ සිය මරණ දඬුවම ඉන්දියාවේදී හිමිවනු ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us