රාජපක්ෂ රෙජිමය එළවනවනම් මේක වෙලාවයි

Published in පුවත්
Monday, 10 November 2014 09:36
රාජපක්ෂ රෙජීමය පන්නා දැමීටම අවශ්‍ය යැයි පවසන අයට දැන් අවස්ථාව ලබා දී ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. 
කැකිරාව මඩාටුගම දී පැවැති මහවැලි ඉඩම් ලාබින්ට ඔප්පු ලබාදීමේ උත්සවයක් සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව පවසා සිටියේය.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ ජනතාව ලබාදුන් ඡන්දයට රජය හා ජනාධිපතිවරයා ණය නැති බවයි. 
 
ජනතාවගේ සතුට තමන්ගේ සතුට බවද පවසා සිටි ඒ මහතා 
30 වසරක යුද්ධය ‍නිමාකර නොබෙදුණු ඒකීය රටක් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රට තුළ බිහිකර ඇති බවද පවසා සිටියේය

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us