දමිළ ජනතාවට හමුදාවෙන් කරදරයි

Published in පුවත්
Monday, 10 November 2014 13:41

ශ්‍රී ලංකාවේ දමිළ ජනයා බහුලව වෙසෙන ප්‍රදේශ හමුදාකරණයට ලක්වන අතර ඒ හරහා දමිළ ජනයා හිරිහැරයට ලක්වන බව උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරයන් මහතා පවසයි.

ඉන්දියාවේ පැවැති ඉන්දියාවේ පැවැති දේශනයකදී ඔහු මේ බව පවසා තිබේ.

දමිළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට ඉන්දියාවේ අවධානය යොමුවිය යුතු බව පෙන්වා දෙන මහ ඇමතිවරයා පෙන්වා දෙයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව පිළිබඳව කරනු ලබන පරීක්ෂණයට අදාළව තෙරතුරු රැස්කරණ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන මහඇමැති වරයා පවසා තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us