දමිළ ජනතාවට හමුදාවෙන් කරදරයි

Published in පුවත්
Monday, 10 November 2014 13:41

ශ්‍රී ලංකාවේ දමිළ ජනයා බහුලව වෙසෙන ප්‍රදේශ හමුදාකරණයට ලක්වන අතර ඒ හරහා දමිළ ජනයා හිරිහැරයට ලක්වන බව උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරයන් මහතා පවසයි.

ඉන්දියාවේ පැවැති ඉන්දියාවේ පැවැති දේශනයකදී ඔහු මේ බව පවසා තිබේ.

දමිළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට ඉන්දියාවේ අවධානය යොමුවිය යුතු බව පෙන්වා දෙන මහ ඇමතිවරයා පෙන්වා දෙයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව පිළිබඳව කරනු ලබන පරීක්ෂණයට අදාළව තෙරතුරු රැස්කරණ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන මහඇමැති වරයා පවසා තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us