subash
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ඉල්ලීමට ජනපතිවරයාට අයිතියක් නෑ
Published in
පුවත්
Monday, 10 November 2014 09:18
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 129 වැනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදේශනාත්මක තීන්දුවක් ඉල්ලා සිටීමට ව්‍යවස්‌ථාව අනුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට කිසිදු බලයක් හෝ අයිතියක් නැති බව එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Tagged under
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වරටත් ජනාධිපති තනතුර සඳහා තරග කිරීමට ව්‍යවස්ථාමය බාධාවක් ඇත්ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය විමසා ජනාධිපතිවරයා යොමු කළ ලිපියට අදාළ තීරණය අද (10දා) ජනාධිපතිවරයාට යැවිය යුතු වෙයි.
Tagged under
ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම සතිඅන්තයේ තම නිල නිවසින් ඉවත්වී යාම සඳහා සූදානම් වන බව වාර්තාවේ.
Tagged under
ඒකාධිපති බලය අහෝසි කරන ජන බලවේගය බදාදා (12 ) 3.00 ට ආරම්භ වන බවත්, එහිදී මතුවන වීරයකු හරහා මෙම ක්‍රමය වෙනස් කිරීමට සූදානම් බවත් 'පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ' නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියහ.
Tagged under
පරිසර උෂ්ණත්වය ඉහළ යාම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සත්තව ලෝකයේ කඩිසරම ජීවියා වන මී මැස්සන් පෘථිවියෙන් ඉක්මණින් වඳවී යා හැකි බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
Tagged under
රජරට විශ්වවිද්‍යාලයේ විරු සිසු ප‍්‍රතිමාව කඩා දමා ඇති බවට ශිෂ්‍ය සංගම් චෝදනා කරති.
Tagged under
ඉන්දු - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තරගයට විශේෂ ආරක්ෂාවක්
Published in
පුවත්
Sunday, 09 November 2014 11:18
ඉන්දීය දෙමළ ක‍්‍රියාකාරී කණ්ඩායම් කිහිපයක් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට සුදානම් වේ.එම ඉල්ලීම නම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේ දී ක‍්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙසය.
Tagged under
හයියාන් සුළි කුණාටුව පිලිපීනයේ හත් දහසකට අධික පිරිසක් බිලිගත් ව්‍යවසනකාරී සිදුවීමකි. එයින් දිවි අහිමිවූවන් සිහි කරමින් පිලිපීනය පුරා ගුණානුස්මරණ උත්සව පැවැත්වේ.
Tagged under
වත්මන් ජනාධිපතිවරයාට තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි දැයි යන විවාදාත්දක කාරණයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හෙට ප‍්‍රකාශ කිරීමට නියමිතය.
Tagged under
ඉන්දු ශ්‍රි ලංකා ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ විශේෂ සැසිවාරයක් පැවැත්විය යුතු බව ඩි.එම්.කේ.පක්ෂය පවසයි.
Tagged under
