චම්පික නිල නිවසින් ඉවත්වේ !

Published in පුවත්
Monday, 10 November 2014 09:06

ජාතික හෙළ උරුමයේ මහ ලේකම්,  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම සතිඅන්තයේ තම නිල නිවසින් ඉවත්වී යාම සඳහා සූදානම් වන බව වාර්තාවේ.

විධායක ජනාධිපති ක්‍රමයේ බලතල  අහෝසි කිරීම ඇතුළු ජාතික හෙළ උරුමය ඉදිරිපත් කොට යෝජනාවලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුමැතිය පළ නොකරන්නේ නම්, එළැඹෙන ජනාධිපතිවරණයේදී විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයාට සහාය දීමට සිදු වනු ඇති බව ජාතික හෙළ උරුමයේ සභාපති පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඊයේ (09) රාත්‍රී බිබිසි සංදේශයට අදහස් දක්වමින් අවධාරණය කර සිටියහ.

එම ස්ථාවරය සම්බන්ධයෙන් පක්ෂය තුළ කිසිදු මතභේදයක් නොමැති බවද අතුරලියේ රතන හිමියන් අවධාරණය කළහ.

ජනාධිපතිවරයා අත්තනෝමතිවකව නීතිවිරෝධී ජනාධිපතිවරණයක් කැඳවනු ලැබුවහොත් ඊට එරෙහිව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් පිරිසක්ද එකතු වන බව අතුරලියේ රතන හිමියන් ඊයේ (09)පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 




Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us