චම්පික නිල නිවසින් ඉවත්වේ !

Published in පුවත්
Monday, 10 November 2014 09:06

ජාතික හෙළ උරුමයේ මහ ලේකම්,  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම සතිඅන්තයේ තම නිල නිවසින් ඉවත්වී යාම සඳහා සූදානම් වන බව වාර්තාවේ.

විධායක ජනාධිපති ක්‍රමයේ බලතල  අහෝසි කිරීම ඇතුළු ජාතික හෙළ උරුමය ඉදිරිපත් කොට යෝජනාවලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුමැතිය පළ නොකරන්නේ නම්, එළැඹෙන ජනාධිපතිවරණයේදී විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයාට සහාය දීමට සිදු වනු ඇති බව ජාතික හෙළ උරුමයේ සභාපති පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඊයේ (09) රාත්‍රී බිබිසි සංදේශයට අදහස් දක්වමින් අවධාරණය කර සිටියහ.

එම ස්ථාවරය සම්බන්ධයෙන් පක්ෂය තුළ කිසිදු මතභේදයක් නොමැති බවද අතුරලියේ රතන හිමියන් අවධාරණය කළහ.

ජනාධිපතිවරයා අත්තනෝමතිවකව නීතිවිරෝධී ජනාධිපතිවරණයක් කැඳවනු ලැබුවහොත් ඊට එරෙහිව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් පිරිසක්ද එකතු වන බව අතුරලියේ රතන හිමියන් ඊයේ (09)පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 




Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us