පිලිපීනය හයියාන් කුණාටුවට බිලි වූවන් සිහිකරයි.

Published in විදෙස්
Sunday, 09 November 2014 11:04
හයියාන් සුළි කුණාටුව පිලිපීනයේ  හත් දහසකට අධික පිරිසක් බිලිගත් ව්‍යවසනකාරී සිදුවීමකි. එයින් දිවි අහිමිවූවන් සිහි කරමින් පිලිපීනය පුරා ගුණානුස්මරණ උත්සව පැවැත්වේ.
ඊයේ දිනයේදී තක්ලොබාන් නගරයට රැස් වූ දහස් ගණනක් මිය ගිය පිරිස සිහි කරමින් දේව පූජා පැවැත්වූ බව එරට වාර්තාවල දැක්වේ. 
 
මෙම කුණාටුව නිසා මිලියන හතරකට වැඩි පිරිසකට උන්හිටිතැන් පවා අහිමි වුයේය.
 
වසරකට පෙර හයියාන් සුළි කුණාටුවෙන් සිදු වූ මහා ඛේදවාචකය සිහි කිරීමේ වැඩසටහන් අද දිනයේත් කි‍්‍රයාත්මකය.
 
 

 

Last modified on Sunday, 09 November 2014 11:49

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us