කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන් වන ලකුණු

Published in විදෙස්
Monday, 10 November 2014 10:24
කැටලෝනියාවේ පැවති ඓතිහාසික ජනමත විචාරණය මේ වනවිට අවසන්වී තිබෙනවා. 
එය පැවැත්වූයේ කැටලෝනියා ප‍්‍රාන්තය, ස්පාඤ්ඤයෙන් වෙන් වෙනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සදහාය.
 
 නිල නොවන ප‍්‍රතිපල අනුව 80% කට වැඩි ප‍්‍රමාණයක් ස්පාඤ්ඤයෙන් වෙන්වීම සඳහා සහය පළ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.  
 
ඊයේ දිනයේදී මැතිවරණය  පැවැත්වූ අතර අදාළ ජනමත විචාරණයට පක්ෂව සහ විපක්ෂව රට පුරා දැවැන්ත රැළි පසුගිය දිනවල සංවිධාන කර තිබුණේය.
 
 ජනමත විචාරනයෙන් කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්වුවහොත් බාසිලෝනා නුවර ද ස්පාඤ්ඤයට අහිමිවනු ඇත.
 
 

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us