කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන් වන ලකුණු

Published in විදෙස්
Monday, 10 November 2014 10:24
කැටලෝනියාවේ පැවති ඓතිහාසික ජනමත විචාරණය මේ වනවිට අවසන්වී තිබෙනවා. 
එය පැවැත්වූයේ කැටලෝනියා ප‍්‍රාන්තය, ස්පාඤ්ඤයෙන් වෙන් වෙනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සදහාය.
 
 නිල නොවන ප‍්‍රතිපල අනුව 80% කට වැඩි ප‍්‍රමාණයක් ස්පාඤ්ඤයෙන් වෙන්වීම සඳහා සහය පළ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.  
 
ඊයේ දිනයේදී මැතිවරණය  පැවැත්වූ අතර අදාළ ජනමත විචාරණයට පක්ෂව සහ විපක්ෂව රට පුරා දැවැන්ත රැළි පසුගිය දිනවල සංවිධාන කර තිබුණේය.
 
 ජනමත විචාරනයෙන් කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්වුවහොත් බාසිලෝනා නුවර ද ස්පාඤ්ඤයට අහිමිවනු ඇත.
 
 

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us