subash

subash

කාලය, හේතු වලට වඩා මාරුකිරීම් තනයි - තෝමස් පේන් ( කොමන් සෙන්ස් )

නිලන්ත ඉලංගමුව

විපක්ෂයේ පොදු අපේක්ෂයා සම්බන්ධයෙන් විශේෂ එකඟතාවයක් මේ වන විට දක්නට ලැබීම සුවිශේෂී කාරණයකි. පොදු සංධානය සඳහා තවත් දේශපාලන පක්ෂ ඉදිරියේදී එකතු වනු ඇති අතර සංධානය වඩාත් සුපරික්ෂාකාරීව ගමන් කළ යුතුව ඇත. එසේම දෙමළ සංධානය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මීට සක්‍රීයව ඇතුලත් කළ යුතුව ඇත.

ධීවර ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදී ඔවුන් ජේ.වී.පී කරුවන් ලෙස හංවඩු ගසා වෛරීය ලෙස සැලකීම අමාත්‍යවරයෙකුට තරම් සුදුසු නොවන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා පවසයි.
මියන්මාරය  ප‍්‍රතික්ෂේපිත රසායනික පොහොර ලංකාවේ දී පොහොර සහනාධාර වෙයි.
එක්සත්  රාජධානියේ  ආරක්ෂක  අමාත්‍යාංශය  විසින්    චීනයේ  සහ  රුසියාවේ  රාජකාරියේ  යෙදී  සිටින   රාජතාන්ත්‍රික  නිලධාරීන්ට  ලිංගික  ක්‍රියාවන්හි  යෙදීම  සඳහා  තහනමක්  පනවා  ඇත.

නොවැම්බර් 8 වන දින කලැත්තෑව හමුදා කදවුරේ හමුදා පුහුණුව ලබමින් සිටි සරසවි සිසුවියක් පුහුණුව ලබමින් සිටි අතර තුර ආබාධයට ලක්ව අනුරාධපුර මහා රෝහලට ඇතුලත් කර තිබේ.

ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ මත විමසීමට කරුණු දැක්‌වීම සඳහා ඉඩ ප්‍රස්‌ථාව ලබා නොදී රහසිගතව සිදුකිරීම සම්බන්ධයෙන් කනගාටුව හා කනස්‌සල්ල ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අජිත් පතිරණ මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් එච්.අයි.වී. ඒඩ්ස් වෛරසය ශරීරගත වී තිබෙන පුද්ගලයින්ට ජීවිත රක්ෂණ ආවරණයක් ලබා දීමට  තීරණය කර ඇත.

බෝගම්බර බන්ධනාගාරයේ අතුරුදන් වු දැව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ලබාගැනීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර අැත.

පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන්ගේ ආරක්ෂාවට යොදවා සිටි සිටි ග‍්‍රාමාරක්‍ෂකයින්ව හමුදා සෙබළුන් පිරිසක් බලහත්කාරයෙන් වාහනයකට නංවා ගෙන ගොස් ඇති බව වාර්තාවේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවරක් ජනාධිපතිවරණයට පෙනී සිටීමට නීතිමය වශයෙන් බාධාවක් ඇත්ද යන්න පිළිබඳ වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අරලියගහ මන්දිරයට ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Connet With Us