ධිවරයින් ගැන රාජිතට මිල්රෝයි උගන්නයි

Published in පුවත්
Tuesday, 11 November 2014 14:22
ධීවර ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදී ඔවුන් ජේ.වී.පී කරුවන් ලෙස හංවඩු ගසා වෛරීය ලෙස සැලකීම අමාත්‍යවරයෙකුට තරම් සුදුසු නොවන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේබව  කියා සිටියේ අද(11) පාර්ලිමේන්තුවේදීය. 
 
පසුගියදා ධීවර අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ ධීවරයින්ට ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සැලකූ අන්දම පිළිගත නොහැකි බව වැඩිදුටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දෙයි.
 
එදින පැමිණියේ ජේ.වී.පී කාරයින් නොව අමාත්‍යවරයාට ඡන්දය ලබාදුන් සැබෑ කතෝලික ප්‍රජාව බවත්, ඔවුන් නොසලකා හැරීම නොකළ යුතු බවත් එහිදී ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අවධාරණය කළේය. 

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us