ධිවරයින් ගැන රාජිතට මිල්රෝයි උගන්නයි

Published in පුවත්
Tuesday, 11 November 2014 14:22
ධීවර ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදී ඔවුන් ජේ.වී.පී කරුවන් ලෙස හංවඩු ගසා වෛරීය ලෙස සැලකීම අමාත්‍යවරයෙකුට තරම් සුදුසු නොවන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේබව  කියා සිටියේ අද(11) පාර්ලිමේන්තුවේදීය. 
 
පසුගියදා ධීවර අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ ධීවරයින්ට ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සැලකූ අන්දම පිළිගත නොහැකි බව වැඩිදුටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දෙයි.
 
එදින පැමිණියේ ජේ.වී.පී කාරයින් නොව අමාත්‍යවරයාට ඡන්දය ලබාදුන් සැබෑ කතෝලික ප්‍රජාව බවත්, ඔවුන් නොසලකා හැරීම නොකළ යුතු බවත් එහිදී ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අවධාරණය කළේය. 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us