රතන හිමියන්ගේ ආරක්ෂකයින්ව පැහැරගනී

Published in පුවත්
Tuesday, 11 November 2014 11:09

පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන්ගේ ආරක්ෂාවට යොදවා සිටි සිටි ග‍්‍රාමාරක්‍ෂකයින්ව හමුදා සෙබළුන් පිරිසක් බලහත්කාරයෙන් වාහනයකට නංවා ගෙන ගොස් ඇති බව වාර්තාවේ.

ඊයේ රාත්‍රී 11.00 ට පමණ රාජගිරියේ විහාරයේදී මෙම සිදුවීම සිදුව තිබේ.

හෙට (12) පැවැත්වීමට නියමිත රැළිය කඩාකප්පල් කරමින් රතන හිමියන්ව බියගැන්වීමට මෙම ක‍්‍රියාව සිදුකර ඇති බවට උන්වහන්සේගේ කාර්යාලයේ හිමි නමක් පවසා සිටියහ.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පවතී.



Last modified on Tuesday, 11 November 2014 12:17

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us