යුධ රහස් හොයන්න සුරූපිනියන් යොදවයි

Published in පුවත්
Tuesday, 11 November 2014 12:43
එක්සත්  රාජධානියේ  ආරක්ෂක  අමාත්‍යාංශය  විසින්    චීනයේ  සහ  රුසියාවේ  රාජකාරියේ  යෙදී  සිටින   රාජතාන්ත්‍රික  නිලධාරීන්ට  ලිංගික  ක්‍රියාවන්හි  යෙදීම  සඳහා  තහනමක්  පනවා  ඇත.
චීන  සහ  රුසියානු  තරුණියන්  සමඟ  ලිංගික  සම්බන්ධතා  පැවැත්වීම මෙසේ තහනම්  කර  ඇති අතර මීට  හේතුව  වී  ඇත්තේ  රුසියාව  සහ  චීනය  තම  ඔත්තුකරුවන්  ලෙස  සුරූපී  තරුණියන්  යොදවා තිබීමය.  
 
එම  ඔත්තුකරුවන්ව  යොදවා  ඇත්තේ  එක්සත්  රාජධානියේ  රාජතාන්ත්‍රික  නිලධාරීන්  සමඟ  සමීප සම්බන්ධතාවයක්  ගොඩ  නඟා  ගෙන  ඔවුන්ගේ  යුධ රහස් සහ  තවත්  වැදගත්  තොරතුරු  ලබා  ගැනීම සඳහා  බව  බ්‍රිතාන්‍ය  ආරංචි  මාර්ග සඳහන්  කරයි.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us