subash
යුගයක වෙනසකට සියලූදෙනාම සූදානම් විය යුතු බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය මැතිව්ස්ට
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාට රටින් පිටවීම තහනම් කර ලබාදී තිබූ නියෝගය ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද(05) තීරණය කළේය.
මේ වන විට ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ ජනපි‍්‍රයත්වය යම් පරිහානියකට පත් වෙමින් පවතී.මේ තත්වය මධ්‍යවාර මැතිවරණයේදී ඩිමොක‍්‍රටික් පක්‍ෂය වෙත බලපානු ඇතැයි පැවසේ.
බොරු ගෙතූ කාලය අවසන් ! ඇත්ත ගොතාගමු විගසින් !!
අප මෙච්චර කල් අසා තිබුණේ `බොරු ගෙතීමක්` ගැනය. බොරු ගොතා කියන අය - බොරු ගොතා කියන විධි - බොරු ගොතා කියන ක්‍රම ආදිය ගැන අපි ඕනෑවටත් වඩා අසා ඇත්තෙමු. එහෙත් මේ කියන්නට සූදානම් වන්නේ අලුත් කතාවකි. බොරු ගෙතිල්ල සිදු වූයේ ඉස්සරය. දැන් සිදුවන්නේ බොරු පැළ කිරිල්ලය. මුළින්ම බොරුව අවශ්‍ය අවස්ථාවේදී පැළ කරනු ලබන අතර ඉන් අනතුරුව ඊට අවශ්‍ය වතුර පොහොර යොදනු ලැබේ. ඊළඟට දන්නේම නැතිව බොරුව මහා ගසක් බවට පත්වෙයි. එතැන්සිට අමුතු ගෙතිල්ලක් අවශ්‍ය නැත. සෙවන දෙන්නේ බොරුවයි. බොරුව යට සිට කරන කියන සියල්ල කාටත් නොදැනී බොරුවේ සෙවනැල්ලට යට වෙයි.
ලංකාවේ බහුතරයක් ළමුන්ට අධ්‍යාපන අයිතිය අහිමියි-යුනිසෙෆ්
ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු ඉදිරිපත් කිරීමට මේවනවිට සාකච්ජා ආරම්භවී ඇත.
බොක්ස් ඔෆිස් වාර්තාව බිඳ හෙළමින් සැමගේ අවධානය දිනා ගත් හැපි නිව් ඉයර් චිත‍්‍රපටය මේ වන විට ඉන්දියානු රුපියල් කෝටි 180 කටත් වඩා වැඩි ආදායමක් උපයා ගෙන අැත.
