subash
ඉන්දියාවේ දිල්ලි ප‍්‍රාන්තයේ රජයක් පිහිටුවීම සඳහා කිසිදු පක්ෂයක් සමත් වී නැත.
ශ්රී ලංකා පිලේ පරාජයට හේතුව පිතිකරුවන් නිසි ආකාරයට සිය වගකීම් ඉටු නොකිරීම බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
නායයාමෙන් අවතැන්වූ ළමුන්ගේ අයිතිය උතුරු පළාත් සභාවට නොවේ
හල්දුම්මල, මීරිබැද්ද නායයාම හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල නායයෑමේ තර්ජන මතුවීමට ආසන්නතම හේතුව වී ඇත්තේ උමා ඔය සංවර්‍ධන ව්‍යාපෘතිය යටතේ හාරමින් යන උමගේ බලපෑම බවට බරපතල සැකයක් ඇතිවීතිබෙන බව පරිසර වේදීන් සඳහන් කරයි.
හැදෙනවාට හැදෙන එක පිළිකා ශෛලයක දුෂ්ඨිවාදයයි
- එඩ්වර්ඩ් අබේ - ස්වදේශ සංචාරය
ජනාධිපති මහින්ද රාජපක්ෂ අමුතු කථා කියන්නේය. යමෙක් බොරු කියන විට එක්තරා සීමාවකදී ඔහු වටා සිටින ඕනෑම අයෙකුට, ඔහු බොරු කියන බව අවබෝධ වන්නේය. ඉන් පසු ඔහු දුටු සැනෙකින් සියළුම දෙනා කියනු ලබන්නේ “ පචයා එනවා”, කියාය. මෙම පච කීම නොහොත් සරලව කිවහොත් පච හැලීම සෑම තැනකම අඩු වැඩි වශයෙන් තිබේ.
