මැතිව්ස් පරාජයට හේතු පවසයි.

Published in ක්‍රීඩා
Monday, 03 November 2014 16:45

ශ‍්‍රී ලංකා පිලේ පරාජයට හේතුව පිතිකරුවන් නිසි ආකාරයට සිය වගකීම් ඉටු නොකිරීම බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව සමග ඊයේ පැවති පළමු එක්දින තරඟය ලකුණු 169 කින් ශ‍්‍රී ලංකාව පරාජයට පත්වීම පිළිබඳව අදහස් දක්වමින්ය.

මුල් පන්දු වාර 10 තුළ ශ‍්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක‍්‍රීඩා නොකිරීම තරඟ පරාජයට හේතුවූ බව ඇන්ජලෝ මැතිව්ස්ගේ අදහසය.

කෙසේ වෙතත් ඉදිරි තරඟ 4 හොඳින් ක‍්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් ක‍ළේය.

ඊයේ පැවති තරඟයේදී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 363 ක් රැස් කළ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 194 කි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us