ඇන්ඩර්සන්,බ්‍රෝඩ් ලංකා සංචාරයට නැහැ

Published in ක්‍රීඩා
Wednesday, 05 November 2014 10:50
මේ මස අගදී කොළඹ දී පැවැත්වීමට නියමිත එංගලන්ත - ශ්‍රී ලංකා එක්දින සංචාරයට එංගලන්ත පන්දුයවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සහභාගී නොවන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයද නිවේදනයක් කර තිබේ.
වම් දණහිසේ ආබාධයකට ලක්ව සිටින ඔහු, තවමත් සම්පූර්ණ සුවය ලබා නොසිටීම මීට හේතුවයි.
 
ඔහු සිය ආබාධය සඳහා වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීමට  ලබන මාසයේදී දකුණු අප්‍රිකාවට යාමට නියමිත බව විදෙස් වාර්තා වල දැක්වේ.
 
මේ අතර, දණහිස් ආබාධයක් හේතුවෙන් එංගලන්ත පන්දුයවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් ද  මෙම තරගාවලියට සහභාගී නොවේ.
 
කෙසේ වෙතත්, ලබන ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවට හා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමට මොවුන්ට හැකි වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us