භික්ෂුන්ගේ කාර්ය රාජ්‍ය බලය ලබා ගැනීම නොවේ

Published in පුවත්
Tuesday, 04 November 2014 09:55
භික්ෂූන් වහන්සේ  ගේ කාර්යභාරය විය යුත්තේ රාජ්‍ය බලය ලබා ගැනීමට වෙහෙසවීම නොව ආගම ව්‍යාප්ත කිරීමට කැපවීම බව බව අගමැති දි.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
බෞද්ධ භික්ෂුන් දේශපාලයේ යෙදීම නිසා සිදුවන්නේ ආගම බලවත් නින්දාවකට ලක් වීමක් බව ඔහු අයවැය විවාදයේදී සදහන් කළේය.
 
භික්ෂුන්ගේ බල තන්හාව නිසා ආගම විනාශවී ඇති බවත් අගමැතිවරයා එහිදී කීවේය.
 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us