subash

subash

මීගමුවේ ධීවරයින් දෙපිරිසක් අතර පවතින අර්බුදය මේ වන විට උග්‍ර තත්වයට පත්ව අැත.

ජාතික හැදුනුම්පත රැගෙන මාස 06කට වඩා විදෙස් රටක සිටිනවා නම් හැදුනුම්පත පුද්ගලයින් ලියාපදංචිකිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට භාරදියයුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස් සරත් කුමාර මහතා පවසයි.

දුෂ්කර ගුරු හිඟය පියවීම සඳහා ගුරු සහායකයන් 50,000ක් වසර 5ක් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පාසලක සේවය කිරීමේ කොන්දේසියට යටත් ව බඳවා ගෙන වසර 4ක සේවයකින් පසු එම ගුරු සහයකයන්ට අධ්‍යාපනවේදී උපාධියක් ලබා දී උපාධිධාරී ගුරුවරුන් ලෙස ස්ථිර කර ශ්‍රී ලංකා ගුරුසේවයට අන්තර්ග්‍රහණය කිරීමට 2015 අයවැයෙන් ඉඩ සලසන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Fast & the Furious ලොව පුරා සිනමා රසික රසිකාවන් අතරේ අතිශය ජනප‍්‍රිය වූ ක‍්‍රියාදාම චිත‍්‍රපට මාලාවක්. එහි මීළඟට පැමිණෙන්නට නියමිතව ඇත්තේ හත්වැනි චිත‍්‍රපටය යි. එහි පූර්ව ප‍්‍රචාරක පටය පසුගිය සතිඅන්තයේදී අන්තර්ජාලයට මුදා හැරුණි.

සචින්ගේ ජිවිත කතාව

Published in පුවත්
Thursday, 06 November 2014 11:17
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් විසින් රචනා කරන ලද ඔහුගේ ජිවිත කතාව අද, බ්‍රහස්පතින්දා එළි දැක්වීමට නියමිතව තිබේ.
ජාතික හෙළ උරුමය විසින් සන්ධානය වෙත ඉදිරිපත් කර ඇති සංශෝධන සම්බන්ධයෙන් එකඟතාවකට නොපැමිණෙන්නේ නම් තව දුරටත් සන්ධානය තුළ නොසිටින බව එම පක්‍ෂ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි.
පිට පිට දෙවන වසරටත් ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නම් කර ඇතැයි වාර්තා වේ. ඒ් ෆෝබ්ස් සගරාව විසින්ය.
පසුගිය දා පාකිස්තානයේ සිදුවූ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරය තරයේ හෙලා දකිමින් ශ‍්‍රී ලංකාව ඒ පිළිබද කණගාටුව පළ කළේය.
දේශපාලනඥයින් ජනතාවට ලැදිය. නමුත් එය සත්ගුණවත් බව නිසා නොවේ. එය හරියට මැක්කන් බල්ලන්ට දක්වන ලැදියාව වැනිය - පී. ජේ. ඔරෝවූක්
 
                                                                                                    නිලන්ත ඉලංගමුව
 
මංගල  රාජපක්ෂට මුක්කු ගැසීමට නොයන්නේය. රාජපක්ෂ සමඟ අත්වැල් බැඳ නොගන්නේය. නමුත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත යන්නේදැයි නොදන්නේය. එය එනම් තම ඇත්ත සම්බවය සොයා යෑම මංගලගේ සැබෑ ආශාව වේ. නමුත්, ඔහුට එහි යෑමට වුවමනාවක් මෙන්ම අවකාශයක්ද අභ්‍යන්තරය තුළ නොමැති වුවද මතුපිට පෙළ ගැසීම ඊට හාත්පසින්ම වෙනස්ය. මන්ද මතුපිට පෙළ ගැසීම ඔහුට කලකිරීම සහ මානසික අසහනය නිරතුරුව ලබා දෙන්නේය.

Connet With Us