පාකිස්තානයේ ත‍්‍රස්ත ප‍්‍රහාරය තරයේ හෙළා දකිනවා-ශ‍්‍රී ලංකාව

Published in පුවත්
Thursday, 06 November 2014 09:56
පසුගිය දා පාකිස්තානයේ සිදුවූ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරය තරයේ හෙලා දකිමින් ශ‍්‍රී ලංකාව ඒ පිළිබද කණගාටුව පළ කළේය.
ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන්  පාකිස්තානයේ පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මිය ගියේය. එම ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළ බව විදෙස් වාර්තා වග සදහන් වේ.
 
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි ත‍්‍රස්ත ප‍්‍රහාර නතර කරලීම සදහා  ජාත්‍යන්තර වශයෙන් සියලූ දෙනා එක්වී කටයුතු කළ යුතු බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us