බලයේ ඉන්න විට අැදය පේන්නෑ

Published in පුවත්
Thursday, 06 November 2014 10:57
ජාතික හෙළ උරුමය විසින් සන්ධානය වෙත ඉදිරිපත් කර ඇති සංශෝධන සම්බන්ධයෙන් එකඟතාවකට නොපැමිණෙන්නේ නම් තව දුරටත් සන්ධානය තුළ නොසිටින බව එම පක්‍ෂ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු මේ අදහස් පල කලේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයද විධායක ජනාධිපති ධූරයද යන මැයින් පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.
 
වසර ගණනක් ජනාධිපති ධූරයේ සිටියද ජනාධිපතිවරයාගේ අවශ්‍යතා සදහා මිස රටේ අවශ්‍යතා සදහා තුනෙන් දෙකක බලය පාවිච්චි කර නොමැති බව ඔහු පැවසුවේය.
 
Last modified on Thursday, 06 November 2014 12:19

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us