මාළු කරවල ගැටුම උග්‍රයි

Published in පුවත්
Thursday, 06 November 2014 13:04
මීගමුවේ ධීවරයින් දෙපිරිසක් අතර පවතින අර්බුදය මේ වන විට උග්‍ර තත්වයට පත්ව අැත.
දෙපිරිස අතර ඊයේ රාත්‍රි සහ අද උදෑසන ගැටුම්කාරි තත්ත්වයක් හටගත් අතර එහිදී දෙදෙනෙකු තුවාල ‍ලබා රෝහල් ගත කර ඇත. 
 
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය හා පොලීසිය ද කැඳවා තිබේ. 
 
මාතර, හම්බන්තොට හා තංගල්ල යන පිට ප්‍රදේශ වලින් ගෙන එන මාළු කරවල බවට පත්කර අඩු මිලට විකිණීම මෙම දෙපිරිස අතර ගැටුමට මුල බව පැවසෙයි. 
 
මාළු වියළා කරවල ලෙස අඩුමිලට විකිණීම හේතුවෙන් සිය මත්ස්‍ය අස්වැන්න විකුණා ගැනීමට අසීරු වී ඇති බව ‍ගැටුමට සම්බන්ධ එක් ධීවර කොට්ඨාසයක් චෝදනා කරයි. 
 
මෙය කලක සිට පවතින ගැටුමකි.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us