මාළු කරවල ගැටුම උග්‍රයි

Published in පුවත්
Thursday, 06 November 2014 13:04
මීගමුවේ ධීවරයින් දෙපිරිසක් අතර පවතින අර්බුදය මේ වන විට උග්‍ර තත්වයට පත්ව අැත.
දෙපිරිස අතර ඊයේ රාත්‍රි සහ අද උදෑසන ගැටුම්කාරි තත්ත්වයක් හටගත් අතර එහිදී දෙදෙනෙකු තුවාල ‍ලබා රෝහල් ගත කර ඇත. 
 
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය හා පොලීසිය ද කැඳවා තිබේ. 
 
මාතර, හම්බන්තොට හා තංගල්ල යන පිට ප්‍රදේශ වලින් ගෙන එන මාළු කරවල බවට පත්කර අඩු මිලට විකිණීම මෙම දෙපිරිස අතර ගැටුමට මුල බව පැවසෙයි. 
 
මාළු වියළා කරවල ලෙස අඩුමිලට විකිණීම හේතුවෙන් සිය මත්ස්‍ය අස්වැන්න විකුණා ගැනීමට අසීරු වී ඇති බව ‍ගැටුමට සම්බන්ධ එක් ධීවර කොට්ඨාසයක් චෝදනා කරයි. 
 
මෙය කලක සිට පවතින ගැටුමකි.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us