එජාපයෙන් නදීශාට ගාල්ල දෙයි

Published in පුවත්
Monday, 03 November 2014 16:04
දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායකව සිට ඉන් ඉවත්වී පසුව එජාප යට එක්වූ ජස්ටින් ගලප්පත්ති මහතා වැලිගම ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක ධුරයට පත්කර තිබේ.
ඒ මීට ස්වල්ප වේලාවකට පෙරය.
 
එමෙන්ම ජනප්‍රිය නිළි නදීශා හේමමාලි ගාල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙසද පත් කරන ලදී. 
 
එම් ඩී ධර්මදේව මාතර දිස්ත්‍රික් සංවිධායක වශයෙන්ද ගයාන් සංජීව කඹුරුපිටිය1, චන්දන ප්‍රියන්ත කඹුරුපිටිය2, මේජර් ජෙනට් පනියන්දූව- අම්බලන්ගොඩ, ජනිත් වික්‍රමසිංහ - හක්මන1 , දේවප්‍රිය වනිගසේකර - හක්මන2 කොට්ඨාශ සංවිධයකවරුන් ලෙසද පත් විය.
 
 ඌව පාළාත සඳහාද කිහිප දෙනෙකු පත් කරන ලදී.
DNP 4280
 
DNP 4284
 
DNP 4287
 
DNP 4288
 
DNP 4290
 
DNP 4293
Last modified on Monday, 03 November 2014 16:08

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us