subash
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතාගේ සැබෑ වෙනසක් පෙනෙන්නට ඇතැයි ඇමති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කීය.
අයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ලක්ෂ්මන් යාපා පදනමට ගෙන් වු කන්ටේනර් දෙකක් සැකයට භාජනය වුවත් මුදාහළ බව රේගු ආරංචි කියයි.
මරණයෙන් ජීවිතය අවසන් වෙන්නේ නෑ - රෙහානේ මරණීය දණ්ඩයට පෙර මවට ලියූ ලිපිය
මාලක සිල්වා මහතා විදේශිකයකුට පහරදී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමති මර්වින් සිල්වා මහතාට දෝශාරෝපනය කර ඇත.
ආතල් හොඳ කොළඹ විතරද? අනුරාධපුරේ ඉන්නේ බයියෝද?
ගිනස් වාර්තා නවයක් තැබූ අනුරාධපුරේ නයිට්ක්ලබ් හිමිකරු කියන කතාව
අනුරාධපුර පූජා භූමියට ආසන්නයේ පවත්වාගෙන ගිය මෙම රාත්‍රී සමාජ ශාලාව පිළිබඳව පාර්ලිමෙන්තුය්වේද කතා බහට ලක්වුණි. මේවනවිට හෙළිවී ඇත්තේ එම රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු අන් කවරෙකුවත් නොව අනුරාධපුරයේ "යකඩ මිනිසා" නමින් හඳුන්වනු ලැබූ ඇලැක්‌සැන්ඩර් වසන්ත බවය.
පසුගිය දා ඉතා සුළු මොහොතකින් පස් කන්දක් බවට පත් වූ කොස්ලන්දෙන් ඊයේ තවත් කඳුළු කථාවක් වාර්තා විය.
කොළඹ, ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතික යුවළකට පහර දුන්නැයි සැකපිට අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා ලබන 03 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (01) පස්වරුවේ නියෝග කළේය.
ඉදිරියෙදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තමා එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණ යටතේ තරඟ කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.
සිංගප්පූරුවට , බැරිනම් මල් ශාලාවට- මර්වින් සිල්වා
කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සමාජ ශාලාවකදී විදේශිකයෙකු ගේ පහර දීමෙන් රෝහල්ගත කළ මාලක සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යාමට නියමිතය.
