මංගලගේ සැබෑ වෙනසක් ඇතැයි විමල් කියයි

Published in පුවත්
Sunday, 02 November 2014 12:56

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතාගේ සැබෑ වෙනසක් පෙනෙන්නට ඇතැයි ඇමති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කීය.

වෙනදා රාජපක්‍ෂ පවුල දැඩි ලෙස විවේචනය කරමින් පාර්ලිමේන්තුවේදී අදහස් පල කරන සමරවීර මහතා මෙවර ඉතා මධ්‍යස්ත අදහස් දැක්වීම ගැන වීරවංශ ඇමතිවරයා  කීවේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳ මංගල සමරවීර මහතා කරුණු තේරුම් ගෙන ඇති බවයි.

මංගල සමරවීර මන්ත‍්‍රීවරයා පසුගිය බ‍්‍රහස්පතින්දා අයවැය විවාදයේදී සිදුකළ කතාවෙන් එය පැහැදිලි වන බවද ඇමති වීරවංශ මහතා සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කලේය.

සබැඳි පුවත් 
'ප්‍රභාකරන් හිනා වෙනවා ඇති' -මංගල

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us