කොස්ලන්දෙන් ඇසෙන තවත් කඳුළු කථාවක් (වීඩියෝ)

Published in පුවත්
Sunday, 02 November 2014 09:06

පසුගිය දා ඉතා සුළු මොහොතකින් පස් කන්දක් බවට පත් වූ කොස්ලන්දෙන් ඊයේ  තවත් කඳුළු කථාවක් වාර්තා විය.  

ඒ මීට දින 20 කට පෙර කටාර් රාජ්‍යයට ගෘහ සේවය සඳහා පිටත්ව ‍ගිය කාන්තාවක් යළි කොස්ලන්දට පැමිණීමත් සමගිනි.

මෙම කාන්තාව  ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් තිබුණේ, සිය දියණිය මීරියබැද්දේ සිටි මව්පියන් වෙත භාරදීමෙන් අනතුරුව ය.

නාය යාම ගැන සැල වූ වහා ම ඇය ලංකාවට පැමිණියා ය.

මේ නාය යාම සිදු වූ දිනයේ ඇයගේ දියණිය පාසල් ගොස් සිටි හෙයින් ඇයගේ දිවි බේරා ගැනීමට හැකි ව තිබේ.

එහෙත් මෙම කාන්තාව විලාප නගමින් මීරියබැද්ද පුරා සැරි සැරුවේ,   දරුවාගේ රැකවරණයට සිටි මව, පියා, හා නැගණිය ගැන තොරතුරක් නොමැති තැන යි.

(newsfirst.lk)

Last modified on Sunday, 02 November 2014 09:10

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us