නායයාමෙන් අවතැන්වූ ළමුන්ගේ අයිතිය උතුරු පළාත් සභාවට නොවේ

Published in පුවත්
Monday, 03 November 2014 16:28
මීරියබැද්ද නායයාමෙන් අවතැන්ව සිටින ළමුන්ගේ අයිතිය උතුරු පළාත් සභාව විසින් ඉල්ලා ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කෙසේවෙතත් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ළමුන් සිටියදී උතුරු පළාත් සභාවේ මෙම ඉල්ලීම ‍නිශ්ඵල ක්‍රියාවක් බවත්, මේ නිසා ඔවුන්ට එම ළමුන්ගේ අයිතිය නොදෙන බවත්, අමාත්‍යවරයා පවසයි. 
 
ඔහු මේ බව පවසා සිටියේ අද(03) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
 
එමෙන්ම මීරියබැද්ද නායයාමෙන් විපතට පත් ජනතාව සිටින කඳවුරු තුළට දේශපාලනඥයින්ට, හමුදාවට, මාධ්‍යවේදීන්ට, ඥාතීන් ඇතුළුව වගකිව යුතු පාර්ශව හැර වෙනත් අයට යාමට ඉඩ නොදෙන බව ඔහු පෙන්වා දෙයි.
 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us